UA-250212465-1 google-site-verification=ePEiuv2MG23QPdfKA1gjI-V1TDL6ub5GLI66Pqe4R2M google-site-verification=seus5fGUGvMgn4_9jjvhEcE3ldheRYJVPe26MBzIT18 Universal explorers Explore aliens and mysteries hidden in the universe.: Why does a girl hit her husband in Poruvedi? ගැහැණු_ලමයෙක්_පෝරුවේදි_තමන්ගෙ_ස්වාමී_පුරුෂයා_වන_පිරිමියාට_වදින්නෙ_ඇයි?

Tuesday, October 18, 2022

Why does a girl hit her husband in Poruvedi? ගැහැණු_ලමයෙක්_පෝරුවේදි_තමන්ගෙ_ස්වාමී_පුරුෂයා_වන_පිරිමියාට_වදින්නෙ_ඇයි?

This is a problem for everyone.
A girl asked me about this today.
That's why I thought to tell everyone about this.
Why does a man worship a woman?
It's the devil's work
Why worship like that?
Because he is a man because men should be respected?
 Because the woman wants to be important to the man?
No ☝ Do you know that a girl has three most precious moments in her life?
❤️Being a loving daughter,
💛Being a loving wife,
💚Being a loving mother.
Among them, the greatest title she gets is #Mother_Title.
 She gets that respect from her master, her master gives her the loving hope, honor, and happiness that she is a mother. Her husband accepts her as a loving wife. So she kneels down and hits him as a sign of respect for him who gives her the most precious life of her life.
 For the great title of mother given to her, she leaves behind everything she has grown and built since her childhood, as a tribute to him who lovingly accepts her responsibilities to beautify her world since that day.
 A man should always be a father to a girl and she definitely expects that affection. Therefore, never lose the dignity of bowing your head to lose those hopes.
 There is no law in this world to hit men. We men should respect her who dedicates her whole life forever to a boy and sacrifices her whole life to do everything for him.
 If you are a girl ☝ you must be able to live in a way that deserves that respect. Not everyone can be respected as a loving wife and mother. You must be suitable for it. Protect that value. You will definitely be able to build a loving family to enjoy the beauty of life. ❤❤❤❤👌




 මේක හැමෝටම ප්‍රශ්නයක් .

මේ ගැන අද මගෙන් ගැහැණු ලමයෙක් ඇහුවා.

ඒ නිසාම හැමෝටම මේ ගැන කියන්න මම හිතුවා.

ඇයි මොකටද පිරිමියට ගැහැණියක් වඳින්නේ.

ඒක යකාගෙ වැඩක්නෙ 🙄

ඇයි එහෙම වඳින්නේ?

එයා පිරිමියෙක් නිසා, පිරිමින්ට ගරු කල යුතු නිසාද?

 ගැහැණු පිරිමියාට වැදගෙන ඉන්න ඕන නිසාද?  

නෑ ☝ ඔයා දන්නවද ගැහැණු ලමයෙකුට එයාගේ ජීවිතයේ වටිනාම අවස්තාවන් තුනක් තියෙනවා . 

❤️ආදරනීය දුවෙක් වීම, 

💛ආදරනීය බිරිදක් වීම, 

💚ආදරනීය මවක් වීම.  

ඒ අතරින් ඇයට ලැබෙන උතුම්ම පදවිය #මවු_පදවියයි.

 ඒ ගරුත්වය ඇයට ලැබෙන්නේ ඇයගේ ස්වාමියාගෙන්, ඇය මවක් කියන ආදරනීය බලාපොරොත්තුව , ගවුරවය, සතුට ඇයට දෙන්නෙ ඇයගේ ස්වාමියා . ආදරනීය බිරිදක් විදියට ඇයව පිලිගන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා. ඉතින් ඇයගේ ජීවිතය වටිනාම අවදීන් ඇයට ලබා දෙන ඔහුට කරන ගරුත්වයක් විදියටයි ඇය දණ නමලා ඔහුට වදින්නේ.

 ඇයට දෙන උතුම් මවු පදවිය වෙනුවෙනුත්  ඇය ඇයගේ පුංචි කාලයේ සිට හැදුනු වැඩුනු ගොඩනගා ගත් සියල්ල අත හැර ඔහුගේ වෙන්න යන දවසේ එදා සිටන් ඇයගේ ලෝකය ආදරයෙන් සරසන්නට ඇයගේ වගකීම් ආදරයෙන් බාර ගන්නා ඔහුට කරන ගවුරවයක් විදියටයි.

 පිරිමියෙක් නිරන්තරයෙන්ම ගැහැණු ලමයෙකුට තාත්තා කෙනෙක් විය යුතුමයි  ඇය ඒ සෙනෙහස අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කවදාවත් ඒ බලාපොරොත්තු නැති කරන්න ඒ හිස නවා පුදන ගරුත්වය නැති කරන්න එපා.

 පිරිමින්ට වදින්න කියලා නීතියක් මේ ලෝකේ නෑ. ඇයගේ මුලු ජීවිතය ම කොල්ලෙක් වෙනුවෙන් සදහටම කැප කරලා මුලු ජීවිතය ම ඔහු වෙනුවෙන්ම හැම දේම කරන්න තරම් කැප කිරීමක් කරන ඇයට පිරිමි අපියි ගරු කල යුත්තේ.

 ඔයා ගැහැණු ළමයෙක් නම් ☝ අනිවාර්යයෙන්ම ඒ ගරුත්වය ලැබිය හැකි විදියට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඔබට හැකි විය යුතුයි. ආදරනීය බිරිදක් මවක් විදියට ගරුත්වය ලබන්න හැමෝටම බෑ. ඒකට අනිවාර්යයෙන්ම ඔබ සුදුසු විය යුතුයි. ඒ වටිනාකම රැක ගන්න . ජීවිතයේ ලස්සන විදින්න ආදරනීය පවුලක් ගොඩනගා ගන්න අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් වෙයි. ❤❤❤❤👌





No comments:

Post a Comment