UA-250212465-1 google-site-verification=ePEiuv2MG23QPdfKA1gjI-V1TDL6ub5GLI66Pqe4R2M google-site-verification=seus5fGUGvMgn4_9jjvhEcE3ldheRYJVPe26MBzIT18 Universal explorers Explore aliens and mysteries hidden in the universe.: Time_travel_is_constantly_occurring කාල_තරණය_නිරන්තරයෙන්ම_සිදුවෙමින්_පවතී

Tuesday, October 18, 2022

Time_travel_is_constantly_occurring කාල_තරණය_නිරන්තරයෙන්ම_සිදුවෙමින්_පවතී



You must have thought a thousand times that you could go back in time and fix some of the mistakes that happened in the past.

But we cannot change the past, that's why we always say that we should fix those mistakes so that they don't happen again in the future.

But I am telling you today not really such a heartwarming story 😊

This is going to tell a story that will fill your heart.

There is nothing strange about the past that we go through time 😊

We have the opportunity to rewrite the past again and again

But that opportunity will not come all at once.

It will definitely take time.

But it will definitely come.

You must have felt it.

Sometimes you have felt that the things that happened in the past are repeating themselves in the same way 😊

It must have felt like the same events that happened in your life years ago are happening again and again 😊

Some people you lost in your life may have got opportunities to get close to you again.

In an unimaginable way.

I was surprised.

Either way, you may have got people who are similar in every way

Yes

That is also a plan of this universe.😊

Do not accept these

Remind yourself.

These must have happened to you.

And it will definitely happen in the future.

We will definitely get opportunities to rewrite the past again and again.😊❤️

We will definitely get the opportunity to change the past again and again ❤️😊

Just like Jolie, don't you think like this.

That someone related to you was able to travel through time 😊

Then suppose he went back to the past with that ability through that time.😁😋

Then what if he just changed something related to you in the past

If we just think that things happen in such a way that we can't imagine,

Or when we think that some of the things that are happening now are just being done in the same way before, we actually remember that it is an event from the past that we have come through time 😋

where is it 😊❤️

It's actually a different story that's hard to believe

So take this approach to take you on that unique journey fast.😊

Believe it 😊

The past is being written again.😊

Not, in theory, son.

I will give practical ❤️👌

At the right time,

ideally.

 අතීතය ට ගොස් අතීතයේ සිදු වූ සමහර වැරදීම් නැවත නැවතත් නිවරදි කරන්න තුබුනා නම් කියලා ඔබට දහස් වාරයක් හිතිලා ඇති 😊 

නමුත් අතීතය වෙනස් කරන්න අපිට බෑනෙ , ඒ නිසා අනාගතයේ එහෙම නැවත නොවෙන්න අපි ඒ වැරදි හදා ගමු කියලා නිරන්තරයෙන්ම අපි කියනවා 😊

හැබැයි ඔබට මම අද කියන්නේ ඇත්තටම එහෙම හිත හැදෙන කතාවක් නෙවෙයි 😊 

මේ කියන්න යන්නේ ඔයාගෙ හිත පිරෙන කතාවක්.

අතීතයට අපි කාලය හරහා අමුතුවෙන් යන්න දෙයක් නෑ 😊 

අතීතය නැවත නැවතත් ලියන්න අපිට අවස්ථාව කැරකිලා එනවා 😊

හැබැයි ඒ අවස්ථාව ශෙනිකව එක පාරටම එන්නෙ නෑ .

ඒකට අනිවාර්‍යෙන්ම කාලයක් යනවා.

හැබැයි අනිවාර්‍යෙන්ම එනවා.

ඒක ඔයාට දැනිලත් ඇති .

අතීතයේ සිදු උන දේවල් ඒ විදියට ම ආයෙ ආයෙ වෙන බව ඔයාට සමහර වෙලාවට දැනිලා ඇති 😊 

වසර ගනනාවකට පෙර ඔබේ ජීවිතයේ සිදුවුන සිදුවීම් වලට හා සමානවම සිදුවීම් නැවත නැවතත් සිදුවෙනවා වගේ දැනිලා ඇති 😊 

ඔයාගෙ ජීවිතයේ ඔයාට අහිමි උන සමහර අය ආයේ ආයෙ ඔයාට සමීප වෙන්න අවස්ථා ලැබිලා ඇති .

හිතාගන්න බැරි විදියට .

මම පුදුම විදියට .

එක්කෝ ඒ වගේම හැම අතින්ම සමාන අය තනිකරම ඒ විදියට ම ඔයාට ලැබිලා ඇති 😊 

ඔව් 

ඒකත් මේ විශ්වයේම සැලසුමක්.😊

මේවා පිළිගන්න එපා 😊

ඔයාම මතක් කරලා බලන්න.

ඔයාට මේවා වෙලා ඇති අනිවාර්‍යෙන්ම .

ඒ වගේම අනිවාර්‍යෙන්ම ඉස්සරහටත් වෙනවා.

අතීතය නැවත ලියන්න අනිවාර්‍යෙන්ම අපිට ආයේ ආයෙ අවස්ථා ලැබෙනවා.😊❤️

අතීතය වෙනස් කරන්න අපිට ආයෙ ආයෙ අනිවාර්‍යෙන්ම අවස්ථාව ලැබෙනවා ❤️😊

නිකමට ජොලියට වගේ ඔයා මෙහෙම හිතන්නකො.

ඔයාට සම්බන්ධ කාට හරි කෙනෙකුට කාලය තරණය කරන්න පුළුවන් උනා කියලා 😊 

එතකොට එයා ඒ කාලය හරහා ඒ හැකියාවෙන් ආපස්සට අතීතය ට ගියා කියලා හිතමුකො.😁😋

එතකොට එයා අතීතයේ ඔයාට සම්බන්ධ දෙයක් නිකම් හරි එයා විසින් වෙනස් කලොත් කොහමද  😁

අපිට හිතාගන්න බැරිව පුදුම විදියට සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නෙ ඒ විදියට කියලා නිකම් හිතලා බැලුවොත්,

එහෙම නැත්නම් දැන් සිද්ධ වෙන සමහර දේවල් නිකම් කලින් ඒ විදියට ම කලානෙ කියලා හිතෙන වෙලාවකදි ඇත්තටම ඒ අපිට මතක් වෙන්නේ අපි කාලය හරහා ආපු අතීතයේ සිදුවීමක් නම් 😋

කොහමද ඒක? 😊❤️

ඇත්තටම ඒක විශ්වාස කරන්න අපහසු ටිකක් වෙනස් කතාවක් තමයි 😊 

ඉතින් මේ ප්‍රවේශය ගන්නේ අන්න ඒ අද්විතීය ගමනට  වේගයෙන් ඔයාලව අරන් යන්නයි.😊

විශ්වාස කරන්න  😊

අතීතය නැවතත් ලියැවෙමින් පවතිනවා.😊

තියරි වලින් නෙවෙයි පුතා.

ප්‍රැක්ටිකල් වලින් මම දෙන්නම් ❤️👌

සුදුසුම වෙලාවට ,

සුදුසුම විදියට.




No comments:

Post a Comment