A very low feeling comes to mind as soon as a dog is mentioned 😊
Why is that?
Is a dog really a mean person?
Or do we adopt to address people who do low jobs as dogs? 😊
Actually, it is a word that we adopted traditionally
How can a dog be compared to a lowly worker? 😊
Who is really a dog?
A dog is
Someone who loves sincerely from the heart.
A person who serves himself from the heart.
A highly grateful person.
Someone who enjoys life to the fullest.
A very determined person.
Someone who never gives up.
A lovely person.
Someone who has no anger in his heart.
Someone who forgets everything and laughs
A dog loves another person unconditionally, without expecting anything.
How many things does he give to the people of his house for the one mouthful of rice he gets from his house?
He lets his love overflow to fill his heart.
He risked his life to protect her.
One kolam is done to erase the loss of the family members.
And he enjoys life wonderfully.❤️
He can run freely along the road facing a windy road.
He can roll over in a grassy field somewhere and wriggle freely without limits.
He can dig in the ground until he finds a piece of bread that he found somewhere the day before.
tirelessly
without being bored,
He digs on the ground until he finds that piece of bread with great passion 😊
Look at that determination
He won't be stopped by it for any reason 😊
When people get angry, how much do people blame the dog?
Beating and driving away.
But how much does he love you when he sees you again and jumps up and hangs on your body with his ears raised?
There is no problem in his mind 😊
He loves you more than ever 😊❤️.
So you don't want to be like that? ❤️😊
Try it 😊❤️
You can enjoy life beautifully
බල්ලෙක් කියපු ගමන් හිතට එන්නේ හරි පහත් හැඟීමක් නේද 😊
ඇයි ඒ?😊
ඇත්තටම බල්ලෙක් කියන්නේ පහත් වැඩ කරන කෙනෙකුට ද?
එහෙම නැත්නම් පහත් වැඩ කරන මිනිස්සුන්ට බල්ලා කියලා ආමන්ත්‍රණය කරන්න අපි හදාගනද? 😊
ඇත්තටම ඒක සාම්ප්‍රදායිකව අපි හදා ගත්ත වචනයක් 😊
බල්ලට කොහමද පහත් වැඩ කරන කෙනෙක් ව සමාන කරන්නේ? 😊
කවුද ඇත්තටම බල්ලෙක් කියන්නේ ?
බල්ලෙක් කියන්නේ ,
හදවතින්ම අවංකවම ආදරේ කරන කෙනෙක් .
හදවතින්ම තමන්ගෙ සේවය කරන කෙනෙක් .
කෘතගුණ සැලකිම ඉහලින්ම කරන කෙනෙක් .
ජීවිතයේ උපරිමයෙන් විඳින කෙනෙක් .
පුදුම අධිෂ්ඨානශීලී කෙනෙක් .
උත්සාහය කවදාවත් අත් නොහරින කෙනෙක් .
ආදරනීය කෙනෙක් .
හිතේ කිසිම තරහක් නැති කෙනෙක් .
හැමදේම ශෙනිකව අමතක කරලා හිනවෙන කෙනෙක් 😊
බල්ලෙක් තව කෙනෙක් ආදරේ කරන්නේ කොන්දේසි විරහිතව ,කිසිම දෙයක් බලාපොරොත්තු නැතුවමයි.
එයාට එයා ඉන්න ගෙදරින් ලැබෙන එක බත් කටට එයා ගෙදර මිනිස්සුන්ට කොච්චර දේවල් නම් දෙනවද?
හිත පිරෙන්න එයාගෙ ආදරේ උතුරන්න එයා දෙනවා.
එයාගෙ ජීවිතය පරදුවට තියලා ආරක්ෂාව දෙනවා.
ගෙදර අයගෙ පාලුව මකන්න එක එක කෝලම් කරනවා.
ඒ වගේම එයා පුදුම විදියට ජීවිතය විඳිනවා.❤️
හුලං පාරකට මූණ අල්ලගන ඔහේ පාර දිගේ නිදහසේ දුවන්න එයාට පුළුවන් .
කොහේ හරි තණකොළ ගොල්ලක පෙරලිලා සීමා රහිතව නිදහසේ දඟලන්න එයාට පුළුවන් .
කොහෙන් හරි අහු වෙච්චි පාං කෑල්ලක් කලින් දවසේ වලලපු තැනකින් ආයෙ හම්බෙනකම්ම බිම හාරන්න එයාට පුළුවන් 😊
මහන්සි නැතුව ,
කම්මැලි නැතුව ,
පුදුම ආසාවකින් ඒ පාං කෑල්ල හම්බෙනකම්ම එයා බිම හාරනවනෙ 😊
බලන්න ඒ අධිෂ්ඨානය 😊
කිසිම හේතුවක් නිසා එයා ඒක මගින් නතර කරන්නෙ නෑ 😊
මිනිස්සුන්ට තරහා ගියාම මිනිස්සු බල්ලට කොච්චර නම් බනිනවද?
ගහලා එලවනවා.
හැබැයි ඒත් ඔයාව ආයෙමත් දැකපු ගමන් එක පිම්මෙ දුවගන ඇවිත් කන් දෙක උස්සගන ඔයාගෙ ඇඟේ එල්ලිලා ඔයාට කොච්චර නම් ආදරේ කරනවද?
එයාගෙ හිතේ කිසිම තරක් නෑ 😊
වෙනදට වඩා ඔයාට එයා ආදරේ කරනවා 😊❤️.
ඉතින් ඔයාට ආස නැද්ද ඒ වගේ වෙන්න ? ❤️😊
උත්සාහ කරලා බලන්න 😊❤️
ජීවිතය හරි ලස්සනට විඳින්න පුළුවන් 😊

No comments:
Post a Comment